දුම් පානය ගැන ඔබ නොදත් කරුනු 10ක්... (10 weird facts you didn't know about smoking.) on December 25, 2014 Get link Facebook X Pinterest Email Other Apps තරුණ පරම්පරාව අතර ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වන ඉතාමත්ම නරක පුරුද්දක් වන දුම් පානය සැබැවින්ම ශරීරයටත් සමාජයටත් අහිතකර පුරුද්දකි. එය එසේ වෙද්දී දුම් වැටි ගැන අපට සොයාගත හැකි වූ පුදුම සහගත කරුණු 10කි මේ... 01) ඇමරිකා එක්සත් ජනපදයේ(USA) වසරකට සිදුවන සෑම මරණ පහකින්ම එකක් දුම් බිම නිසා සිදුවේ. 02) ඔබ පානය කරන සෑම දුම් වැටියකින්ම ඔබගේ ආයු කාලය මිනිත්තු 11න් අඩු කරයි. 03) එක් දුම් වැටියක් තුල රසායන ද්‍රව්‍ය(Chemicals) 4800ක් පමණ ඇති අතර එයින් 69ක්ම පිළිකා කාරක වේ. 04) දුම් පානය කරන්නන්ගෙන්(Smokers) 69%ක්ම දුම් පානය සහමුලින්ම නතර කර දැමීමේ අවශ්‍යතාවයෙන් සිටී. 05) ඇමරිකා එක්සත් ජනපදයේ(USA) සහ යුරෝපයේ(Europe) ප්‍රදේශ රැසකම බාල වයස්කරුවන්ට දුම් පානයට අවසර ඇති අතර මිළදීගැනීමට අවසර නොමැත. 06) ලොවපුරා දිනකට දුම් වැටි බිලියන 15ක්(15 billions) පරිභොජනය කෙරේ. 07) මෑත ඉතිහාසයේ පළමු දුම් වැටි විරෝධී ව්‍යාපාරය (Anti-smoking campaigne) පැවැත්වූයේ හිට්ල(ර්)(Hitler) විසිනි. 08) ඉන්දියාවේ(India) මුම්බායි නගරයේ වාතය දිනක් ආඝ්‍රනය කිරීම දුම් වටි 100ක් බීමට සමානය. 09) බොහෝ පර්යේශන වලින් අනතුරුව මරිජුවානා(Marijuana) දුම් වැටි වලට සහ මද්‍යසාර වඩා අඩුවෙන් ශරීරයට අහිතකර බව සොයාගෙන ඇත. 10) ඇමරිකානු ස්වදේශිකයන්ගෙන්(American natives) දුම් පානය උගත් පළමු යුරෝපීය ජාතිකයා සිය මව් රටේදී යක්ෂයා(Devil) විසින් එවන ලද්දෙක් යැයි සිතා සිරගත කරන ලදි.