John Cenaගෙන්,Wrestling පිටියේදී පුදුම හිතෙන වැඩක්??



කවුරුත් හදුනන Wrestling ක්‍රීඩක John Cena මේ ලගකදී බලන් හිටපු අය පුදුම කරවමින් පිටියේදීම අපූරු වැඩක් කරා.


ඔහු wrestling පිටියේදී ඉතා විශේෂ පුංචි දරිවියක්ව කාටත් හදුන්වා දුන්නා.ඒ තමයි Kiara Grindrod,කියල  7 හැවිරිදි පිළිකා රෝගයෙන් පෙලුන පුංචි දැරිවියක්. John Cena ප්‍රසිද්ධියේම ඇයගේ පිළිකාවට එරෙහිව සටන් කර යථාතත්වයට ආපු එකට,හැමෝම අඩවමින් සහ පුදුම කරමින් ඇයව සියල්ලන්ටම හදුන්වා දී සුභපැතුවා.
.
“On behalf of Sting, myself and every person behind that screen, we sincerely want to thank you for being our guest tonight, for being an inspiration to not only us in the ring, but every single person outside the ring and around the world,You’re seven years old and I am proud to say, you have beat the battle against cancer.”  John Cena.